බිම් බෝම්බ තුරන් කිරීමේ ප්‍රකාශණයට ශ්‍රී ලංකාව අත්සන් තැබිය යුතුයි – බ්‍රිතාන්‍ය

බිම් බෝම්බ තුරන් කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ ඔටාවා ප්‍රතිපත්ති ප්‍රකාශණයට ශ්‍රී ලංකාව අත්සන් තැබිය යුතු බව බ්‍රිතාන්‍ය ඉල්ලා තිබේ. බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලෝරා ඩේවිස් මහත්මිය මේ බව පවසා තිබේ. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩ පිළිවලට බ්‍රිතාන්‍ය රජය 2010 වසරේ සිට මුදල් ආධාර ලබා දෙමින් සිටීම විශේෂත්වයකි. 2019 දක්වා වූ එම … Continue reading බිම් බෝම්බ තුරන් කිරීමේ ප්‍රකාශණයට ශ්‍රී ලංකාව අත්සන් තැබිය යුතුයි – බ්‍රිතාන්‍ය